Monday, July 19, 2010

Langama

1 comment:

  1. අදමයි මේ පැත්තට ගොඩවුනේ....

    නියම කවක් මල්ලී... මගෙ මහත්තයත් ඔය කියන පණ අදින ලංගමයෙ තමා වැඩ... වැඩකරන මිනිස්සුන්ගෙ හිත්වල හයියටයි තාම ඕක දුවන්නෙ... නැතිනම් ඔය පඩි ගෙවන්න පරක්කු වෙන තාලෙට,(මහ ලොකු පඩියක් නැති බව කවුරුත් දන්න රහසකනෙ) ඇඩ්වාන්ස ගන්න නහින නැහිල්ලට, අඩුගානෙ බස් එකට ඩීසල් ඕන වෙලාවට ඩිපෝවෙ ඩීසල් නැති වෙන තාලෙට.....

    පුදුමයි ලංගම රස්සාව කරන මිනිස්සු ඒකට පණ වගේ ආදරෙයි... මන්දා ඇයි කියලා... නිකමට වගේ බස් එකකට පොඩි තට්ටුවක් දාල බලන්නකෝ... බනින බැනිල්ල... එයාල හරි ආදරෙයි ඒවට.. තමන්ගෙ වගේ... ඒත් ලැබෙන සැලකිලි මදි..

    ReplyDelete