Thursday, May 26, 2011

සිහිනයක්....

කිරිල්ලියට තටු ලැබිලා
අහස පුරා පියාඹනව
උකුසු රැළක් ඈත ඉදන්
කිරිල්ලිය‍ට මානනවා
හති වැටෙයිද තටු රිදෙයිද
නිල් අහසට දුක හිතුනා
සිනිදු වළාකුලක හොවා
කිරිල්ලියව සතපනවා

1 comment:

  1. එරංග මල්ලිගේ සයිබර් අවකාශයට අදයි ආවේ
    මගේ සුභ පැතුම්
    ජය ජය ජය

    ReplyDelete