Email මඟින් පුස්කොළේ කියවන්න

Thursday, May 26, 2011

සිහිනයක්....

කිරිල්ලියට තටු ලැබිලා
අහස පුරා පියාඹනව
උකුසු රැළක් ඈත ඉදන්
කිරිල්ලිය‍ට මානනවා
හති වැටෙයිද තටු රිදෙයිද
නිල් අහසට දුක හිතුනා
සිනිදු වළාකුලක හොවා
කිරිල්ලියව සතපනවා

1 comment:

  1. එරංග මල්ලිගේ සයිබර් අවකාශයට අදයි ආවේ
    මගේ සුභ පැතුම්
    ජය ජය ජය

    ReplyDelete